Sunday, March 4, 2018

Kumari ella








කුමාරි ඇල්ල. කැළණි ගගේ අතු ගගක් වන අඹන්ගම ඔයෙන් පෝෂණය වන මෙම දිය ඇල්ල 5m පමණ උසක සිට ගල් කුලක් මතින් ඇදහැලෙන්නේ ස්වභාව සුන්දරත්වයෙන් අවට පරිසරය හැඩගන්වමිනි. ජනප්‍රවාද වලට අනුව සීතාවක රාජසිංහ රජුගේ දියණිය වන කුමාරි කුමරිය මෙම ඇල්ල දිය කෙලීම සදහා භාවිතකර ඇත. එම නිසාම කුමරියගේ නම මෙම ඇල්ල සදහා පටබැදි ඇති බව ජනප්‍රවාදයේ සදහන් වෙයි.

No comments:

Post a Comment